ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර අටවක පෝදා 2025 පෙබරවාරි 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පරලොවට පිහිට වෙන යහපත් පින්කම් කරන්න.
පරලොව දී අපට පිහිට වෙන්නේ පින පමණයි.
ජීවිතය අවසන් වන්නේ පෙර දැනුම් දීමකින් නොවේ කොයි වයසක වුවත්, කොයි තැනක වුවත් දවසේ මොන කාලයේ දී වුවත් ජීවිතය අවසන් වෙන්න පුළුවන්.
මේ ජීවිතය අවසන් වූ ගමන් ඔහුට පරලොවක් තිබෙනවා කියලයි හැම දේ ම දුටු, හැම දේ ම අවබෝධ කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ
පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ. 05 බදාදා සිල්.
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]