ආලෝක පූජාවක් හා ස්වර්ණමාලි සෑ සමිඳු වන්දනාව
2554 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම හා රුදුරු යුද්ධය නිමා වී
වසරක් සපිරීම නිමිතිකොට මියගිය සියලු රණවිරුවන්ට පින් පැමිණවීම පිණිස
පාදුක්ක කුරුගල මෙත්මුණි සංවිධානය මඟින් සංවිධානය කෙරෙන ස්වර්ණමාලී සෑ
සමිඳු වන්දනාව මැයි මස 15 සහ 16 යන දිනයන්හි අනුරාධපුර ස්වර්ණමාලී මහා
සෑ රඳුන් අබියසදී පැවැත්වේ.
ඉතිරිය»
නාගයෝ සහ කැලණි පුද බිම
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන ලද සමයේ සිට වාසය කළ යක්‍ෂ නාග සහ
දේව යන කොට්ඨාස පිළිබඳ අපි අසා ඇත්තෙමු. මේ අයගෙන් වඩා රසවත් තොරතුරු
හමුවන්නේ නාගයන් පිළිබඳව ය.
නාගයන් නොනැසිය යුතු කොටසක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර
තිබෙන බව දැක්වෙයි. සමහර නාගයෝ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූහ. ඒ අතර
බොහෝ නාගයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වන
නයින් කෙබඳු කොට්ඨාසයක් දැයි අප විමසා බැලිය යුතු ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සිත දමනයට
වෙර වඩන
නැණවතා
විමුක්ති මාර්ගය කරා පියවර තැබීමට ප්‍රථමයෙන්
අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය සංවර සීලයයි.
එය සිතින් කයින් වචනයෙන් තහවුරු වීමට
භාවනාව හෙවත් නිශ්චිත අරමුණට සිත නගා ගැනීම නම් වූ විතක්ක විචාර දෙක
අවශ්‍ය වේ.
අරමුණට සිත නගා ගැනීම හෙවත්
ආරෝපණය කිරීම විතර්කය වන අතර
අරමුණේ සිත හසුරුවා ගැනීම විචාරය යි.
ඉතිරිය»
|