|
ධර්ම දේශනාව: සිත දමනයට
වෙර වඩන
නැණවතා
විමුක්ති මාර්ගය කරා පියවර තැබීමට ප්‍රථමයෙන්
අවශ්‍ය වන්නේ ඉන්ද්‍රිය සංවර සීලයයි.
එය සිතින් කයින් වචනයෙන් තහවුරු වීමට
භාවනාව හෙවත් නිශ්චිත අරමුණට සිත නගා ගැනීම නම් වූ විතක්ක විචාර දෙක
අවශ්‍ය වේ.
අරමුණට සිත නගා ගැනීම හෙවත්
ආරෝපණය කිරීම විතර්කය වන අතර
අරමුණේ සිත හසුරුවා ගැනීම විචාරය යි.
ඉතිරිය»
|
|
අධි වෙසක්
අමාවක පෝය
අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා
බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය. |
|
|
|
|
|
|