UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්පාර බුද්ධංගල අරණ්‍ය සේනාසනයේ පධානඝරය 
අම්පාර සිට සැ. 4 ක් පමණ උතුරු දෙසට ගමන් කළ පසු හමු වන වන මැද ඇති ඓතිහාසික බුද්ධංගල ආරණ්‍ය සේනාසනය ක්‍රි.පූර්ව දෙවන සියවසේ දී ස්ථාපිත වූවක් බව කියැවේ. උස් ගල් තලාවක් මත ඇති පධානඝරයක් යැයි සිතිය හැකි නටබුන් වූ පැරැණි ගොඩනැඟිල්ලක ඡායාරූපයකින් මෙවර පසු පිටුව සැරසෙයි. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

ඓතිහාසික කුණ්ඩගල සෙනසුන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල හත්පත්තුව පොල්පිතිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලඹියාව, කුණ්ඩගල රාජමහා විහාර අරණ්‍යය සේනාසනය අනුරාධපුර රාජධානියේ රජ කළ දෙවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදිකරන ලද්දකි. දෙවන බුවනෙකබාහු රජුගේ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් කරවන ලද ශෛලමය පියගැට පෙළ අඩි 350 ක් පමණ උස කුණ්ඩගල මුදුන දක්වා විහිදී ඇත.

ඉතිරිය»

අධි වෙසක්
අමාවක පෝය

අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.
14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 21 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

Second Quarterඅව අටවක

ජුනි 04

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]