UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අත්තිඩියේ ධර්ම ශ්‍රී නා හිමි ගුණ සමරු පින්කම

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක සිරි පැරකුම්බා පිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක ධූරය ඉසිලූ අත්තිඩියේ ධර්මශ්‍රී නායක ස්වාමීන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම මාර්තු මස 18, 19 දිනවල කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරස්ථානයේදී ද, 20, 21 ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ දී ද සිදු කෙරේ.

ඉතිරිය»

සකි සද පෙනේ සමනොළ ගල නැගෙනහිර

සමනළ කන්ද පැරැණි වංශ කතාවල නම් කිහිපයකින් දැක්වේ. ඒ , ලංකා පබ්බත, රෝහණ පබ්බත, සහ සුමන ගිර යනුවෙනි. හින්දුන් ශිව නඩි පාදම්, දේව ශිව නඩි සිවම්බලි පාදම් සහ සිවම්ඔලි යනුවෙන්ද,මුස්ලිම්හු පබාග මලෙයි, පාවුඩ මලෙයි, බබා ද මලෙයි සහ අර් රවුර් නමින්ද කතෝලික බැතිමත්හු ඇඩම්ස් පීක් ආදම්ගේ පා සටහන යන නම් වලින්ද හැඳින්වූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පව් කරන්නාගේ සතුරා ඔහුම ය

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙනෙ’ව අත්තනා
කරොනතා පාපකං කම්මං
යං හොති කටුකප්ඵලං

ඉහත සඳහන් ගාථාව ධම්මපදයේ බාලවග්ගයට අයත් හත්වන ගාථාවයි. මෙය බුදුපියාණන් වහන්සේ රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨරෝගියකු අරබයා දේශනා කළසේක. මෙහි සරල අදහස වන්නේ අනුවණ දෙලොව යහපත නොදන්නා මෝඩයෝ කටුක විපාකගෙන දෙන පව්කම්කරමින් තමාටම සතුරුව තම ආත්මභාවය සමග හැසිරෙත්.

ඉතිරිය»

 

ගම්පහ කිරිඳිවිට විවේකාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගම්පහ කිරිඳිවිට විවේකාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ වසර 1945 දී බැද්දේවත්ත දෙහිපිටියේ බී.එස්.ජී. ගුණසීල නම් මූර්ති ශිල්පියා විසිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]