UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තායිලන්තයේ අයුත්ත්‍යයා පුරයේ වට් ප්‍රා ශ්‍රී සැන්ෆට් රාජකීය පන්සල  තායිලන්තය, අයුත්ත්‍යයා පුරවරයේ ඉදි කළ වට් ප්‍රා ශ්‍රී සැන්ෆට් රාජකීය පන්සල වසර 1350 – 1767 කාලයේ ඉදි වූවකි. 1767 වසරේ දී ඇති වූ බුරුම ආක්‍රමණයෙන් මෙය විනාශයට පත් විය. මෙම විහාර සංකීර්ණය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට පත් කර ඇත. අද පසු පිටුව සැරසෙන්නේ එම නටබුන් වූ විහාර සංකීර්ණයේ ඡායාරූපයකිනි. ඡායාරූපය – රුවන් තරස්වින්

ශෛලමය පිළිම වහන්සේ නිසා ආකර්ෂණීය පින් බිමක් බවට පත් වූ හිගුල්වල ශ්‍රී විජයාරාම මහා විහාරය

මහනුවර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයුගයේ රාජසිංහපුර වශයෙන් හැඳින්වූ වර්තමානයේ ජාතික සංස්කෘතික මෙන්ම ඉතිහාස වශයෙන් යුත් හිගුල්වල ග්‍රාමයේ ආගමික කේන්ද්‍රස්ථානය වශයෙන් සලකණු ලබන ශ්‍රී විජයාරාම මහා විහාරය හා සම්බන්ධව ඇත්තේ කිරිකොස්ගහ මුල්කරගත් කථා පුවතකි.

ඉතිරිය»


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]