UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විදුලකර නා හිමියන්ට ආසිරි

			ගරුතර අපේ නාහිමියන් විදුලක 	ර
හැත්තෑහතර වසරක් ලැබුවා මෙව ර
නාහිමි කුසලදම් ලොව දස දෙස පව ර
සැරදේ දිගුකලක් පතනෙමු අපි අත ර

මෙතුවක් කලක් කළ සේවා නිමක් නැ ත
නාහිමියන් ගෙ නම දසදෙස පැතිර ඇ ත
මෙරටට සේම මුළුලොවටම සදනසෙ ත
වැජඹේවා සමිඳු සදමින් තවත් සෙ ත

සඟ පරපුරට රටටම සලසන සේ වා
විදුලකරෙන් තවත් දිගුකල් විහිදේ වා
බොදුදන සිත්සතන්වල පවතී මේ වා
නාහිමි අප අතර දිගුකල් සැරදේ වා

නැතිබැරි ගම් දනව් නැගුමට වැඩකර න
නිරතුරු දහම් දෙසමින් රට සැරිසර න
නාහිමියන් අපේ හැමදන හිතදින න
දිගුකල් දිනේවා පතනෙමි බැති සිති න

යුක්තිය දෙස බලා නිති ඒ ගැන කිය න
නොබියව වැරැදි පෙන්නා දෙන හොඳ සිති න
නාහිමි කුසලදම් ලොවටම වැඩසද න
දිගුකල් දිනේවා තෙරුවන් පිහිට ගෙ න

 


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]