| 
							
					 | 
					
						සකි සද පෙනේ සමනොළ ගල නැගෙනහිර
						සමනළ කන්ද පැරැණි වංශ 
			කතාවල නම් කිහිපයකින් දැක්වේ. ඒ , ලංකා පබ්බත, රෝහණ 
			පබ්බත, සහ සුමන ගිර යනුවෙනි. හින්දුන් ශිව නඩි පාදම්, දේව ශිව නඩි 
			සිවම්බලි පාදම් සහ 
			සිවම්ඔලි යනුවෙන්ද,මුස්ලිම්හු පබාග මලෙයි, පාවුඩ මලෙයි, බබා ද මලෙයි සහ 
			අර් රවුර් නමින්ද කතෝලික බැතිමත්හු ඇඩම්ස් පීක් ආදම්ගේ පා සටහන යන නම් 
			වලින්ද හැඳින්වූහ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					  
					මැදින් අමාවක පෝය
 
					මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව 
					භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි. 
					සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය 
					 
					මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |