UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්‍යාමෝපාලි වංශික මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල උඩුගම බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ අසූවන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත්පැතීමේ ආශිර්වාද පින්කමක් අනුරාධපුර ජය ශ්‍රී‍්‍රමහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑ රදුන් අසලදී ඉකුත් 4 දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ජාතික වෙසක් උත්සවය වෙහෙරහේන රජ මහා විහාරයේ දී

බෞද්ධයා නිසි මඟට ගැනීමේ අරමුණ ඇතිව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයක් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සංවිධාන ජාලයක් ඇති කිරීමට මේ වන විටත් කටයුතු කරන අතර, වෙසක් පොහොය දිනය වන විට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල මට්ටමින් බල මණ්ඩල 17 ක් බිහිවෙනු ඇත. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ව්‍යවස්ථාවට සමගාමීව ගමක වෙසෙන සියලු බෞද්ධයන් බෞද්ධ ආකල්ප මෙන් ම ක්‍රියාවන් තුළින් ද යහමඟට ගැනීමට මෙමගින් හැකිවනු ඇත.

ඉතිරිය»

වෙසක් පුර අටවක පෝය මැයි මස 1 වනදා සිකුරාදා අපර භාග 3.16 ට ලබයි. මැයි මස 2 වනදා සෙනසුරාදා අපර භාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 1 වනදා සිකුරාදා ය. වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 8 වනදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

New Moonඅමාවක

මැයි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]