කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 8 – 9 රාත්‍රී
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කොළඹ නවම් මහා පෙරහර
පෙබරවාරි 8 සහ 9 යන දිනවල රාත්‍රී 7 ට පැවැත්වේ.
ඉතිරිය»
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියේ නැවෙන් ද?
කෙසේ වූවත් මේ අපූරු ගවේෂකයා
Inscriptions of Ceylon ග්‍රන්ථයේ 270 දරන ‘බරත ශගරකිතහ ලෙණේ’ යන්න
උදුරා දක්වමින් මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවකින්
සංඝරක්‍ඛිත තෙරුන් ලංකාවට පැමිණ සරඹු හිමියන් සමඟ ගල්ලෙනක
වැඩ සිටි බව මේ ශිලා ලේඛනයේ සඳහන් වේ යැයි ප්‍රකාශ කොට ඇත. මේ
සෙල්ලිපියේ එවැනි අදහසක් කිසිසේත් ම නැති බව අමුතුවෙන්
විග්‍රහ කළ යුතු නොවේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කුසල සිත ගෙනෙන සෙත
දානාදී පින්කම් කල තැනැත්තා මෙලොවත්
සතුටු වේ. පරලොවත් සතුටු වේ. මා විසින් මෙවන්
පින්කමක් කළායයි පරලොවදී සුගතියේ ඉපිද සැප විඳින විට
බොහෝ සේ සතුටු වේ. ලෝභ ,දෝෂ, මෝහ අකුසල මූලයන්
යටපත් කිරීමෙන් සිත, කය, වචනය යන තිදොරින් කරණ දානාදී සත්
ක්‍රියාවලට පින්කම් යැයි කියනු ලැබේ. යහපත් සිතට
අනුව වචනයත්, ක්‍රියාවත් පවත්නේ නම් එයට අනුව
ප්‍රතිඵලය ලැබීම චිත්ත නියාමය හා කර්ම නියාමයයි.
ඉතිරිය»
|