UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුණෑගල ඉබ්බාගල රජමහා විහාරය - කුරුණෑගල ඉබ්බාගල රජමහා විහාරයට කුරුණෑගල යුගයේ දෙවැනි බුවනෙකබා රාජ්‍ය සමය දක්වා දිවෙන ඉතිහාසයක් ඇත. එදා දන්ත ධාතූන් වහන්සේගේ තේවාව බාර භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි විහාරස්ථානය මෙය බව කියැවේ. කුරුණෑගල ඇතාගල කඳු මුදුනට
ඉබ්බාගල රජමහා විහාරය දර්ශනය වන අයුරු ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බෝගමුව බෝධියන්දෙණිය ශ්‍රී පූර්වාරාම මහා විහාරය

සීතාවක රාජධානිය පැවැති යුගයේ එනම්, මීට වසර 400 කට පමණ ප්‍රථමයෙන් මෙම භූමියේ බෝ වෘක්‍ෂයක් රෝපණය කළ නිසාවෙන් මෙය පුණ්‍ය භූමියක් බවට පත් විය. අක්කර දෙකක පමණ භූමියක සකලාංගයෙන්ම පරිපූර්ණ වූ කලගෙඩිහේන, අලුත්ගම, බෝගමුව බෝධියන්දෙනිය ශ්‍රී පූර්වාරම මහා විහාරය කොළඹ නුවර මාර්ගය ආසන්නයේම පිහිටා ඇත.

ඉතිරිය»

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]