නිවස බොදු පුවත්රොටුඹ පෙරහර

රොටුඹ පෙරහර

by Test User
August 27, 2026 12:05 am 0 comment

මාතර, රොටුඹ පෙත්මඟ පුරාණ රාජමහා විහාරයේ වාර්ෂික ව පවත්වන ඇසළ මහා දළදා පෙරහර පූජෝත්සවය, 26 වැනි වරටත් ඊයේ (26) දින සිට 31 වැනි දින දක්වා පැවැත්වීමට විහාරස්ථ ඇසළ පෙරහර කමිටුව සහ දායක සභාව කටයුතු සංවිධාන කර තිබේ.
30 වැනි දින රාත්‍රී 9ට සධාතුක කරඬුව රැගත්, අලි ඇතුන්, සමඟ පහත රට උඩරට සහ සබරගමු නර්තන කණ්ඩායම් සහිත දර්ශනීය රන්දෝලි දළදා මහා පෙරහර පැවැත්වේ.

මාරවිල සමූහ - පී. මද්දුමගේ

You may also like

Leave a Comment