ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බිනර පුර අටවක පෝදා 2024 සැප්තැම්බර් 11 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සරු දෙය ඇතත් නොබලා මඟහැර යෑම බොරු ම ය වතක් දැකලා එහි ගුණ පෑම කරුමය ලෙසක් නෙවෙදෝ මෝහය ඒම නරුමය දුකක් ලබනා යහපත කෝම
බොරු නිසරුව මුලාවට වග ගෙන බැහැර සරු දෙය නිවැරැදි ව දැන එහි ඉම හසර හුරු වෙන එලෙසකට ගුණ මතුවෙයි නිතර විරුවකු තැනෙයි සදහම් මඟ තුළ පැතිර
අධ්‍යාපනවේදී විශ්‍රාමලත් පරිවේණාචාර්ය පී. බී. ගුණරත්න
සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා 11 බදාදා අ.භා. 11.44 ගෙවේ. 11 බදාදා සිල්
පුර අටවක
සැප්තැම්බර් 11
පසළොස්වක
සැප්තැම්බර් 17
අව අටවක
සැප්තැම්බර් 24
අමාවක
ඔක්තෝබර් 02
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]