UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සැහැල්ලු ජීවන ගමනක්

බෞද්ධ අනුගාමිකයාට මූලික අරමුණු දෙකක් ඇත. පුද්ගලයෙකු මෙලොව උප්පත්තිය ලැබුවාට පසුව මරණය දක්වා කාලය තුළ සාර්ථක, යහපත් ,අර්ථවත් ජීවිතයක් ගතකිරීම හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම එම අරමුණු ෙවි. සෑම පුද්ගලයෙකුම තමාගේ ජීවිත කාලය තුළ තමා බලාපොරොත්තු වූ සියල්ල ලැබෙන්නේ නැත. සෑම පුද්ගලයෙකුම තමා අපේක්ෂා කරන සියල්ල ලැබුවද, තමන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා කිසියම් අඩුවක් තුළ එය ලබාගනී. තමන් ලැබූ සියලු බලාපොරොත්තුවල අඩුවක් පවතී. එය සෑම පුද්ගලයෙකුටම පොදු කාරණාවක් බව අවබෝධ කරගත යුතු වේ. පුද්ගලයෙකු වශයෙන් තනි තනිව සිතීම නිසා තමනට පමණක් එය නොලැබුණ බවත්, අනෙක් පුද්ගලයාට එය ලැබෙන බවටත් සිතයි.තමන්ට යම් දෙයක් නොලැබීමත් ,අනෙකාට එය ලැබීමත් සත්‍ය බවක් පැවැතිය හැකි ය. නමුත් අනෙක් පුද්ගලයාටත් නොලැබුණ බොහෝ දේ පවතී.එය අවබෝධ කරගත යුතු සත්‍යයකි. මෙලොව ජීවත් වන සැම පුද්ගලයෙකුම තමන්ගේ ජීවිත කාලය තුළ නොලැබුණ දෙයට වඩා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ලැබුණ ප්‍රමාණය බොහෝ වැඩි වේ.

ඉතිරිය»

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]