ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ
වසර දහස් ගණනකට පෙර සිටය
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එකම අම්මගේ දරුවෝ දෙන්නෙක් වගේ දෙරට අතර
ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර. ඒ අතීතය අපට
කොහොමටවත් අමතක කරන්න බැහැ. ඒ වගේම දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන්
අනවබෝධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇතිවුවත් එවැනි තත්ත්වයන් ඇති
නොවන ලෙස අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ඉන්දියාවේ අභිනව ශ්‍රී
ලංකා මහකොමසාරිස් ඇසළ වීරකෝන් මහතා පැවැසීය.
ඉතිරිය»
දැනුම කුසලතා සහ විනයෙහි සංවර්ධනයෙන් චිත්තාවේග සමනයකට
බුදුහිමියන් අපට යෝජනා කරනුයේ නිරන්තරයෙන්ම අංග තුනකින් අපගේ මනස
සංවර්ධනය කළ යුතු බවයි. ඉන් පළමුවැන්්න වනුයේ බාහුසිප්පංච බහුශ්‍රැත
බව, දැනුවත්භාවය, අවබෝධය පිරි ජීවිතයක් අප තුළ ගොඩනගා ගත යුතු බවයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සමාජයේ පුද්ගලයාට පැවැරෙන වගකීම්
පුද්ගලයන්ගේ එකතුවකි සමාජය. පුද්ගලයා ජීවත් වන්නේ සාමුහිකවයි. එහෙයින්
ඔහු එම සමාජයේ සාමාජිකයන්ගේ හිත සුව පිණිස ක්‍රියා කළ යුතුය. සමාජයේ
උන්නතියට නිසි දේ කිරීම පුද්ගලයා සතු කාර්යයි. අවට සමාජය දෙස ශුභ
ආකල්පයකින් බලන පුද්ගලයාට සමාජයේ ඉදිරිගමනට බොහෝ දේ කළ හැකි ය. තමා හා
අවට සිටින සියලු දෙනාට කාරුණිකවීම මෙහිදී වැදගත් වෙයි.
ඉතිරිය»
බුදුමුත්තාව රජ මහා විහාරය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
මාගුල්ඕතොට කෝරළයේ පිහිටා ඇති පූජනීය ස්ථානය ‘බුදුමුත්තාව රජ මහා
විහාරය’ නමින් හැඳින්වේ.
ඉතිරිය»
|