|
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ
වසර දහස් ගණනකට පෙර සිටය
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එකම අම්මගේ දරුවෝ දෙන්නෙක් වගේ දෙරට අතර
ද්විපාර්ශ්වික සබඳතා ඇරැඹෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර. ඒ අතීතය අපට
කොහොමටවත් අමතක කරන්න බැහැ. ඒ වගේම දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන්
අනවබෝධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයන් ඇතිවුවත් එවැනි තත්ත්වයන් ඇති
නොවන ලෙස අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව ඉන්දියාවේ අභිනව ශ්‍රී
ලංකා මහකොමසාරිස් ඇසළ වීරකෝන් මහතා පැවැසීය.
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි.
11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
10 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.
|
|
|
|
|
|
|