|
ධර්ම දේශනාව: සමාජයේ පුද්ගලයාට පැවැරෙන වගකීම්
පුද්ගලයන්ගේ එකතුවකි සමාජය. පුද්ගලයා ජීවත් වන්නේ සාමුහිකවයි. එහෙයින්
ඔහු එම සමාජයේ සාමාජිකයන්ගේ හිත සුව පිණිස ක්‍රියා කළ යුතුය. සමාජයේ
උන්නතියට නිසි දේ කිරීම පුද්ගලයා සතු කාර්යයි. අවට සමාජය දෙස ශුභ
ආකල්පයකින් බලන පුද්ගලයාට සමාජයේ ඉදිරිගමනට බොහෝ දේ කළ හැකි ය. තමා හා
අවට සිටින සියලු දෙනාට කාරුණිකවීම මෙහිදී වැදගත් වෙයි.
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි.
11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
10 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.
|
|
|
|
|
|
|