UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ රජමහා විහාරයේ පෙරහර මහෝත්සවය

කෝට්ටේ රජමහා විහාරය ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වන ඓතිහාසික සිද්ධස්ථානයකි. එම කෝට්ටේ රජමහා විහාරය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා මහ පෙරහර මහෝත්සවය මෙවරද අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

ඉතිරිය»

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 3

ලුම්බිණිය ආසන්න වැදගත් ස්ථාන මෑතකදී කරන ලද කැණීම් වලදී ලුම්බිණි පුදබිම අවට වැදගත් ස්ථාන කීපයක් හඳුනා ගෙන ඇත. ලුම්බිණියට කි.මී. 27 ක් බටහිරින් ඇති නිලාර්කොට් ප්‍රදේශය පැරැණි කපිලවස්තු රාජධානියේම කොටසක් ලෙස තහවුරු වී ඇත. මෙහි ආරක්ෂිත පවුරුවලින් සහ දොරටුවලින් වටවුණු මාලිගයක නටබුන් හමුවී ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත දමනය

බුදුරජාණන් වහන්සේ කියලා කියන්නෙ පින්වතුනි, විශ්ව ස්වභාවය ඒ හැටියෙන්ම පැහැදිලි කරල දුන්න මේ කල්පය තුළ පහළ වුණ අතිශ්‍රේෂ්ඨතම ප්‍රාඥයාණන් වහන්සේයි. උන්වහන්සේ ලෝකයාට පැහැදිලි කළේ විශ්වයට අයත් විශ්වයේ ස්වභාවිකවම සිදුවන විශ්ව ක්‍රියාවලියයි. මෙය පැහැදිලි කර දෙන්නා “බුද්ධ” හෙවත් බුදුරජාණන් වහන්සේ හෙයින් එම විශ්ව දහම බුදුදහම ලෙසින් හඳුන්වනව. ලෝකයේ ප්‍රථම වතාවට විශ්වයේ සිදුවන සත්‍ය ක්‍රියාවලිය ස්වයං භූ ඥානයෙන්ම අවබෝධ කරගෙන පහදා දෙන්නේ බුදුරජාණන් වහන්සේයි. මෙන්න මේ ක්‍රියාවලිය තුළ මිනිසා කියල කියන්නෙත් විශ්වය සතු සත්වයෙක්. මෙම ස්වභාවික ක්‍රියාවලිය තුළ මිනිසාට හිමි තැන පිළිබඳව පරිපූර්ණ විවරණයක් බුදුදහම තුළ තිබෙනව. ස්වභාවිකව හටගත් පාරිසරික වස්තූන්සේම මිනිසාත් ස්වභාවික සත්වයෙක්. මිනිසාසේම අනෙක් සතුන්, ස්වභාවික වස්තූන්, ඒ ඒ පාරිසරික හේතු සාධක මත ඇති වී නැතිව යනව. මේ සඳහා බලපාන හේතු සාධක ස්වභාවිකයි.

ඉතිරිය»

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානය ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියා පාන විහාරස්ථානයකි. කැලණි ආසනයේ පිහිටි හුණුපිටිය ගම ග්‍රාම සේවා වසම් 5ක් සහිත විශාල ගමකි. වර්තමානයේ මෙම ගම වටා විහාරස්ථාන කීපයක්ම තිබේ. ඒ අතරින් ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඉතිරිය»

නිට්ටඹුව නාපාගොඩ ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ ත්‍රිපිටකෝදය පිරිවෙන් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]