|
සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 3
ලුම්බිණිය ආසන්න වැදගත් ස්ථාන
මෑතකදී කරන ලද කැණීම් වලදී ලුම්බිණි පුදබිම අවට වැදගත් ස්ථාන කීපයක්
හඳුනා ගෙන ඇත. ලුම්බිණියට කි.මී. 27 ක් බටහිරින් ඇති නිලාර්කොට්
ප්‍රදේශය පැරැණි කපිලවස්තු රාජධානියේම කොටසක් ලෙස තහවුරු වී ඇත. මෙහි
ආරක්ෂිත පවුරුවලින් සහ දොරටුවලින් වටවුණු මාලිගයක නටබුන් හමුවී ඇත.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02
වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|