|
|
හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරයේ
ඓතිහාසික විහාර මන්දිරය හා අලුත්වැඩියා කරන ලද
චෛත්‍ය රාජයාණන් වහන්සේ
|
|
|
හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය
හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානය ශත වර්ෂාධික
ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියා පාන විහාරස්ථානයකි. කැලණි ආසනයේ පිහිටි
හුණුපිටිය ගම ග්‍රාම සේවා වසම් 5ක් සහිත විශාල ගමකි. වර්තමානයේ මෙම ගම
වටා විහාරස්ථාන කීපයක්ම තිබේ. ඒ අතරින් ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ
විහාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02
වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.
|
|
|
|
|
|
|