මහනුවර ඇසළ පෙරහර
2014 ජූලි මස විසිහත්වෙනි දින (27) ඉරිදා පෙරවරු අටට වයඹ දිශාභිමුඛව
සිරිත් පරිදි පේකොට තබන ලද “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර
සිව්දේවාලයන් ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ
කප් සිටුවා මහනුවර ඇසළ මහ පෙරහර ආරම්භ කෙරේ.
මහනුවර ඇසළ මහ පෙරහර 2014 පිළිබඳ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ
ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇත.
ඉතිරිය»
ජීවිතය සාර්ථකව
ගත කරන්නේ කෙසේද?
ඇතැම් මිනිස්සු වැඩි ආදායමක් ලබමින් යන්තමින් යැපේ. ඉතාම දුකසේ
ජීවත්වේ. එබඳු අයගේද දියුණුවක් දැකිය නොහැකිය. ඔවුහුද නොකා මැරෙන්නෝ
යැයි සමාජයේ ගර්හාවට ලක්වේ. බුද්ධිමත් ආර්ය ශ්‍රාවකයා මෙම වැරදි
ක්‍රියා කලාප දෙකෙන්ම වෙන්වී මධ්‍යස්ථ ජීවන රටාවක් අනුගමනය කරයි.
මෙහිදී අවධානය යොමුවිය යුතු ප්‍රධාන අංශ කිහිපයකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
තමා විසින්ම
අවබෝධ කර ගතයුතුය
මාතෘකා කළ ගාථා පාඨය අයත් වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ අර්හත්
වග්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ ලොව්තුරුදහම් තමා ප්‍රත්‍යක්ෂකොට
මුත් අනුන් කී පමණින් නොඅදහන නිවන දන්නා සංසාර සන්ධි සිඳලු නැවත සසර
ඉපදීම නැතිකළ තෘෂ්ණාව දුරුකළ රහතන්වහන්සේ කෙනෙක් වෙද්ද හේ ඒකාන්තයෙන්ම
උතුම් පුරුෂයෙකි. යනුවෙනි.
ඉතිරිය»
රැස් දහරාවක් ස්වර්ණ වර්ණ කළ
රන්කොත් වෙහෙර
මෙය මහා පරාක්‍රමබාහු රජතුමා කරවු විශාලතම පිළිම ගෙය වශයෙන් සැළකෙයි.
ගර්භ ගෘහය, අන්තරාලය, හා මුඛ මණ්ඩපය යන කොටස් තුනකින් යුතු පිළිම ගෙයි
හිටි බුදු පිළිමය අඩි 42 ක් පමණ දැවැන්ත උසකින් යුතුය. බුද්ධ ප්‍රතිමාව
දීර්ඝ කාල වකවානුවක විපත් මැද නටබුන් ආකාරයකින් දිස් වෙයි. පිළිමයේ අත්
යුගලයෙහි බොහෝ කොටස් විනාශ වී ඇත. මුව කමල දකින්නට නොලැබේ. එහෙත්
පිළිමයක හැඩතල ඡායා පමණක් දකින්නට ලැබේ. 1906 වසරේදී පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඡායාරූපයක මුහුණෙහි කොටසක්
දකින්නට පුළුවන් කම තිබුණි. මේ ප්‍රතිමා ගෘහයේ අභ්‍යන්තරය කොටස අඩි 26
ක දිගකින්ද අඩි 13.6 ක පළලකින්ද යුක්තය.
ඉතිරිය»
|