UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිව්වසරක් පුරා වියට්නාමයේ ථේරවාදි බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සහ වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහරගම මහින්ද හිමියන් විසින් කරන ලද ශාසනික මෙහෙවරට උපහාර දැක්වීම වියට්නාමයේ හෝචි මින් සිටි නගරයේ පිහිටි බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී සිදුවිය. එහිදී එම බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ආචාර්ය Thich Glak Hong හිමියන් විසින් විශේෂ සමරු තිළිණය ප්‍රදානය කළ අයුරු. එම අවස්ථාවට විශ්‍රාමලත් විදුහල්පති රණවීර ආරච්චි මහතා ද සහභාගි විය.

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ (කැලණිය විශ්වවිද්‍යාලය)2014 අධ්‍යයන වර්ෂය සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා වලට ලියාපදිංචි කිරීම පිණිස අයදුම්පත් කැඳවා ඇත.

ඉතිරිය»

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]