UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ (කැලණිය විශ්වවිද්‍යාලය)2014 අධ්‍යයන වර්ෂය සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලා වලට ලියාපදිංචි කිරීම පිණිස අයදුම්පත් කැඳවා ඇත.

ඉතිරිය»

සුමඟට යොමු කරවන මනහර දම් දෙසුම ලෝ වැඩ සඟරාව

පැරණි සාහිත්‍යකරුවා නිර්මාණ කරන ලද්දේ උදර පෝෂණය සඳහා නොව සමාජ ශෝධනය සඳහාම ය. ඒ නිසාම ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි විය. එම ශ්‍රේෂ්ඨ නිර්මාණ අතර ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකෝපකාරය යන පොත් උපදේශාත්මක කාව්‍යයන් ලෙස කාගේත් ගෞරවයට ලක් විය. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ කෝට්ටේ යුගයේ දී වීදාගම මහා මෛත්‍රිය හිමිපාණන් විසින් රචිත ලෝ වැඩ සඟරාව දහම් කරුණින් පිරිපුන් බෞද්ධයන්ට අනගි දහම් පොතක් ලෙස සැලකේ

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැදැහැවතුන් හඳුනා ගනිමු

සිල්වත් ගුණවත් අය දකිනු කැමැති වීම, ධර්මය අසනු කැමති වීම හා පරිත්‍යාගශීලිත්වය යන මෙම කාරණාත්‍රයෙන් යුක්ත වන පුද්ගලයා සැදැහැවතෙකැයි කියනු ලැබේ. යනු ඉහත මාතෘකා කරගත් ගාථාවේ අදහසයි. ශ්‍රද්ධාව සෑම පින්කමක් කිරීමෙහිලා පදනම වෙයි.හොඳ ගොඩනැගිල්ලක් තැනීමට නම් පදනම ශක්තිමත් විය යුතුය. එසේම කුමන ආකාරයේ පින්කමක් කිරීමට වුවත්,ශ්‍රද්ධාව නමැති පදනම ස්ථිරව තිබිය යුතුය. එසේ නැත්නම් තනනු ලබන ගොඩනැගිල්ල ඇද වැටෙන්නාක් මෙන් කරනු ලබන කවර නම් පින්කමකින් වුවත් උපරිම ඵල නෙළා ගැන්මට හැකියාව නොලැබෙයි.

ඉතිරිය»

විවිධත්වයේ විචිත්‍රවය මැද්දේපොළ රජ මහ වෙහෙර

අගනුවරින් පිට ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කිරීමට තෝරාගත් විහාරස්ථාන වූයේ මැද්දේපොළ රජමහා විහාරස්ථානයයි. එදා උපාලි භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විසින් විනය කර්ම සිදු කළ සීමාමාලකය නොහොත් පොහොයගෙය සාඩම්බර ශාසනික උරුමයේ අතිශය ප්‍රබල සංකේතයක් වශයෙන් විරාජමානව අදත් වැඩවසන්නේ මැද්දේපොළ රජමහා විහාර භූමියේ ය.

ඉතිරිය»

 

කො‍ට්ටාව පිංහේන ශ්‍රී විජයතිලකාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා- ජනක වෙත්තසිංහ

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]