|
සුමඟට යොමු කරවන මනහර දම් දෙසුම
ලෝ වැඩ සඟරාව
පැරණි සාහිත්‍යකරුවා නිර්මාණ කරන ලද්දේ උදර පෝෂණය සඳහා නොව සමාජ ශෝධනය
සඳහාම ය. ඒ නිසාම ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි විය. එම ශ්‍රේෂ්ඨ නිර්මාණ අතර
ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකෝපකාරය යන පොත්
උපදේශාත්මක කාව්‍යයන් ලෙස කාගේත් ගෞරවයට ලක් විය. සිංහල සාහිත්‍යයේ
ස්වර්ණමය යුගය වූ කෝට්ටේ යුගයේ දී
වීදාගම මහා මෛත්‍රිය හිමිපාණන් විසින් රචිත ලෝ වැඩ සඟරාව දහම් කරුණින්
පිරිපුන් බෞද්ධයන්ට අනගි දහම් පොතක් ලෙස සැලකේ
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා
සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.
|
|
|
|
|
|
|