|
|
මැද්දේපොළ රජ මහ වෙහෙර |
|
|
විවිධත්වයේ විචිත්‍රවය මැද්දේපොළ රජ මහ වෙහෙර
අගනුවරින් පිට ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කිරීමට තෝරාගත්
විහාරස්ථාන වූයේ මැද්දේපොළ රජමහා විහාරස්ථානයයි. එදා උපාලි භික්‍ෂූන්
වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විසින් විනය කර්ම සිදු කළ සීමාමාලකය
නොහොත් පොහොයගෙය සාඩම්බර ශාසනික උරුමයේ අතිශය ප්‍රබල සංකේතයක් වශයෙන්
විරාජමානව අදත් වැඩවසන්නේ මැද්දේපොළ රජමහා විහාර භූමියේ ය.
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 02 වැනිදා
සඳුදා පූර්ව භාග 08.54 ට ලබයි. 03 වැනි දා අඟහරුවාදා පූර්වභාග 05.53 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 09 වැනිදා සඳුදා ය.
|
|
|
|
|
|
|