|
ධර්ම දේශනාව: බුදු සසුනයි
මහ සයුරයි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“අනුජානාමි භික්ඛවේ චාතුද්දසේ,
පණ්ණරසේ අට්ඨමියා ච සන්නිපතිතුන්ති”
සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බුදුසසුනත් මහ සයුරත් සංසන්දනාත්මකව
කරන ලද විග්‍රහයක් උදාන පාලියෙහි සෝණ වර්ගයට අයත් “උපෝසථ” සූත්‍රයෙන්
දැකගත හැකිය.අංගුත්තර නිකායෙහි අට්ඨක නිපාතයෙහි ද මෙම සූත්‍රය දක්නට
ලැබේ. උපෝසථ කර්ම අරභයා දෙසන ලද බැවින් මෙම සූත්‍රය “උපෝසථ” නමින්
හැඳින්වේ. උපෝසථ යන්නෙහි උප යන උපසර්ගයෙන් “ළඟ” යන අර්ථය ගෙන දෙයි. වසථ
යනු විසීමයි. ඒ අනුව උපෝසථ යනු ළඟ වාසය කිරීමයි.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක පෝය
බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා
සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|