|
අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේ
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ සැකසූ භූමි
මණ්ඩපයක් මත වඩමවන ලද්දේ බුද්ධ වර්ෂ 236 උඳුවප් පුර පසළොස්වක දිනට පෙරැ
දිනයේදී ය. “මෙසේ මහා බෝධිය රජතුමා අතින් ගෙන තැබූ මොහොතේ මේ මහා බෝධිය
අසූරියනක් පමණ අහසට නැඟී සිට සවනක් රැස් විහිද වූයේ ය. ඉන් පසුව හිම
ගැබින් සහ සිහිල් වළාවෙන් වැසී බෝධීන් වහන්සේ සත් දිනක් කිසිවකුටත්
නෙපෙනී ගියේ ය. සත් දිනක් ඇවෑමෙන් සවනක් රැස් විහිදුවමින් ශ්‍රී මහා
බෝධීන් වහන්සේ දෘෂ්‍යමාන විය.”
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක පෝය
බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා
සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|