|
|
ජනාධිපතිතුමා ශ්‍රී දළදා සමිඳු වැඳපුදා ගනිමින්.... |
|
|
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උපසම්පදා මහෝත්සවය
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වන උපසම්පදා මහෝත්සවය මහානායක අති
පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2012 ජූලි මස 23 වෙනි
දින සිට අගෝස්තු මස 01 වෙනි දින දක්වා ප්‍රථම වරට ඓතිහාසික ගැටඹේ
රාජෝපවනාරාම පුද බිමේ අභිනවයෙන් ඉදිකරන මහවැලි ගං “උදකුක්ඛෙප” සීමා
මාලකයේ දී අති උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වේ.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක පෝය
බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා
සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|