බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			පන්නල දේවරාජාරාමයේ අටවිසි බෝධි පූජාව 07 දා
			
			 
			පන්නල ජය ශ්‍රී යෞවන සමාජය සංවිධානය කරන ආශිර්වාද අටවිසි බෝධි පූජාවක් 
			මෙම (07) දා සවස 7.00 ට පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරයේ දී පැවැත්වේ. 
			විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම 
			පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
					 මැදින් පුර පසළොස්වක පෝය 
					මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා 
					බදාදා අපරභාග 05.49 ට ලබයි. 
					08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය. 
					 
					මී ළඟ පෝය  
					මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |