UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දොළොස් මහේ ස්වර්ණමාලි දන්වැට...

“සිය සුවසෙත - සැම සතවෙත” යන උදාර පාඨය තේමාව කරගනිමින් සිව්හෙළ බෞද්ධ පදනම මගින්, පසුගිය නොවැම්බර් මස 18 වෙනි දිනට යෙදී තිබූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්මදින සැමරුම හා දෙවන පදවි ප්‍රාප්තිය උළෙලට සමගාමීව ආරම්භ කළ දොළොස්මහේ ස්වර්ණමාලි දන්වැට (දන්සල) වෙත පසුගියදා පැමිණි මහින්ද රාජපක්‍ෂ ජනපතිතුමන් එදින බැතිමතුනට ආහාර බෙදා ඔවුන් සමග සුහද පිළිසඳරක නියැළුනේය ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය මෙන්ම එස්.එම්. චන්ද්‍රසේන පදනම එක්ව සිව්හෙළ බෞද්ධ පදනම මෙසේ ආරම්භ කළ දොළොස් මහේ ස්වර්ණමාලි දන්වැට පිළිබඳ ජනපතිතුමන් සිය ප්‍රශංසාව පළකළේය. රටේ සියලු කටයුතු සාර්ථක කරගැනීම සඳහා පසුගියදා (31) අනුරාධපුරයට පැමිණ, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමන් හා ශිරන්ති රාජපක්‍ෂ ආර්යාව මෙන්ම තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාද ආගමික කටයුතු වලින් අනතුරුව දන්වැට වෙත පැමිණියහ.

ඉතිරිය»

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” ගෞරව නාමය සහිත රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ලබන

කලවානේ ආනන්ද නා හිමි

සන්නස් පත්‍ර ප්‍රදානය 28 වන දා

හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමාධිපති හා මොල්ලිගොඩ ප්‍රවචනෝදය පරිවේණාධිපති කලවානේ ආනන්ද හිමියන් වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව මගින් “උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” යන ගෞරව නාමය සහිතව රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ජනවාරි 28 වන දා පස්වරු 3 ට කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී රාජකීය පණ්ඩිත සාහිත්‍යශූ®රී අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් ප්‍රධාන කාරක මහා සංඝ සභාව සහ සබරගමුව ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ඇතුළු ගිහි භවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කැරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්බුදු දහම තේරුම් ගනිමු

ධර්මය දකිනවා කියන්නේ බුදුදහම තේරුම් ගන්නවා කියන එක. පළමුව සිලාදී ගුණදහම් පිරීමට උත්සුක වන්න ඒ අනුව හොඳ මනුෂ්‍යයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. ආගම,ජාතිය, කුලය කුමක් වුවත් සෑම මනුෂ්‍යයෙක්ම පන්සිල් රකින්න ඕනෑ.

ඉතිරිය»

අනුරාධපුරය ඇලයාපත්තුවේ ප්‍රාතිහාර්ය විහාරය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකරගෙන, අනුරාධපුරයට නව ආලෝකයක් ගෙන දෙමින් අනුරාධපුර, මහවිලච්චිය මාර්ගයේ ඇලයාපත්තුව නගරයට ආසන්නයේ අක්කර 10 ක පමණ වනගත භූමිභාගයක බුදු සමයේ අසිරිය විදහා පාන “ප්‍රාතිහාර්ය විහාරය” නමින් අභිනව විහාර සංකීර්ණයක් ඉදිවෙමින් පවතී.

ඉතිරිය»

 
 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]