| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
			කලවානේ ආනන්ද නා හිමි  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 
			ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව මගින් 
			“උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” ගෞරව නාමය සහිත රයිගම් කෝරළයේ 
			ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ලබන 
						
			කලවානේ ආනන්ද නා හිමි
						
			 
			සන්නස් පත්‍ර ප්‍රදානය 28 වන දා 
						
			හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමාධිපති හා මොල්ලිගොඩ ප්‍රවචනෝදය 
			පරිවේණාධිපති කලවානේ ආනන්ද හිමියන් වෙත මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා 
			නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍රධර්ම මහා සංඝ 
			සභාව මගින් “උපාලි වංශාලංකාර විමලකීර්ති ශ්‍රී” යන ගෞරව නාමය සහිතව 
			රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී 
			සන්නස් පත්‍ර ප්‍රදානය ජනවාරි 28 වන දා පස්වරු 3 ට කෝට්ටේ රජමහා 
			විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී රාජකීය පණ්ඩිත සාහිත්‍යශූ®රී අග්ගමහා 
			පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් ප්‍රධාන කාරක මහා 
			සංඝ සභාව සහ සබරගමුව ආණ්ඩුකාර වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා ඇතුළු ගිහි 
			භවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කැරේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					
					දුරුතු අමාවක පෝය 
					
					දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි. 
					23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
					ජනවාරි 22 වනදා ඉරිදා ය. 
					 
					මී ළඟ පෝය  
					ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |