|
|
ගංගොඩවිල සෝම හිමි |
|
|
ධර්ම දේශනාව: සම්බුදු දහම තේරුම්
ගනිමු
ධර්මය දකිනවා කියන්නේ
බුදුදහම තේරුම් ගන්නවා කියන එක. පළමුව සිලාදී
ගුණදහම් පිරීමට උත්සුක වන්න ඒ අනුව හොඳ
මනුෂ්‍යයෙක් වෙන්න
අධිෂ්ඨාන කරගන්න. ආගම,ජාතිය, කුලය කුමක් වුවත් සෑම මනුෂ්‍යයෙක්ම
පන්සිල් රකින්න ඕනෑ.
ඉතිරිය»
|
|
දුරුතු අමාවක පෝය
දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජනවාරි 22 වනදා ඉරිදා ය.
මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|