UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණිය රජ මහා විහාරයේ දුරුතු මහ පෙරහර

කැලණිය රාජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර මෙම මස 6, 7 සහ 8 යන දිනයන්හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණෝ පැවසූහ.

ඉතිරිය»

දුරුතු මහේ අසිරිය

මහා කාරුණික වූ බුදුන් වහන්සේ ලක්දිව් තලයේ මනෝරම්‍ය වූ මහවැලි නදිය අසබඩ මිනිපේ සරු දනව්වට ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් වැඩම කළේ පින්බර දුරුත්තේ අද වැනි පුර පසළොස්වක පොහොය දිනකය

ඉතිරිය»

ධර්ම දේශනාව:

තිදොර සංවරය

අද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ අද වැනි පුන් පොහෝ දිනක ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළ බව ශාසන ඉතිහාසය කියයි. මනුෂ්‍ය ජීවිතයේත් සෙසු සත්ව හා ශාක ලෝකයන්ගේ ජීවිතවලත් වටිනාකම අවබෝධ කරගත් තථාගතයන් වහන්සේ එදා ලක්දිව තුළ ජීවත් වූ ගෝත්‍රික පිරිසක් දමනය කිරීම පිණිස ලක්දිවට වැඩි බව පුරාවෘත්තයන්හි සඳහන් ව ඇත.

ඉතිරිය»

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍ය දුරුතු පුර පසළොස්වක පෝය දින පෙරවරු 10.14 දකුණු දිශාභිමුඛව සිදුකෙරේ. මෙම ශුභ වේලාවට ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි අලුත් සහල් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍ය සිදු කෙරේ.

ඉතිරිය»

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]