|
අටමස්ථානය – 7 ස්වර්ණමාලී මහා සෑරජුන්
වහනසේ
ලක්බිමේ මේ මහා ස්තූප මාලා ඔටුන්නෙහි සිළුමිණ සේ සුවිශේෂ වූ ද ප්‍රධාන
වූද ස්තූපය බවට පත්ව ඇත්තේ රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ ය. එය
ලංකාවේ ප්‍රධානම චෛත්‍ය නොහොත් මහා ස්තූපය බවට පත්වී තිබීම පිළිබඳව
වාදයක් විවාදයක් හෝ කුකුසක් නොමැත.
ඉතිරිය»
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා
අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.
මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.
|
|
|
|
|
|
|