|
|
|
ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා මහා විහාරවංශික ස්‍යාමෝපාලි
මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ
මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ
සුමංගල මහ නාහිමියන් සහ අස්ගිරි මහා විහාර
පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී
රතනපාල බුද්ධරක්‍ඛිත මහ නාහිමියන් ඉකුත්
දා (28) බැහැදුටුවේය. එහිදී අස්ගිරි මහ
නාහිමියන් විසින් ජනාධිපතිතුමාට ආශිර්වාද
කළ අවස්ථාව. සහ මල්වතු මහා නාහිමියන්ට
ජනාධිපතිතුමා අටපිරිකර පූජා කළ අවස්ථාව
ඡායාරූපය – නලින් හේවාපතිරණ |
|
|
|
කැලණිය රජ මහා විහාරයේ
දුරුතු මහ පෙරහර
කැලණිය රාජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර මෙම මස 6, 7 සහ 8 යන
දිනයන්හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව කැලණිය රජමහා විහාරාධිපති
මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණෝ පැවසූහ.
ඉතිරිය»
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා
අපර භාග 12.44 ට ලබයි.
09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය.
මී ළඟ පෝය
ජනවාරි 16 වන දා සඳුදා ය.
|
|
|
|
|
|
|