| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 දෙදහස් හයසිය වැනි 
										ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් 
										රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හා හෙද 
										විද්‍යාලය සංවිධානය කළ හෙද නිලධාරිනියන් 
										2600 ක් සිල් සමාදන් කරවීමේ ශීල සමාදාන 
										පින්කමක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 
										සහභාගිත්වයෙන් කැලණිය රජමහා 
										විහාරස්ථානයේදී (5) පැවැත්විණි. 
										ජනාධිපතිවරයා එහිදී හෙද නිලධාරිනියකට හීල් 
										දානය පිළිගැන්වූ අයුරු. කැලණිය රජමහා 
										විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද 
										සංඝරක්ඛිත, එක්සත් හෙද සංගමයේ සභාපති 
										මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු හා ඇමැති 
										ආචාර්ය මර්වින් සිල්වා මහතා ද මේ අවස්ථාවට 
										එක්වූහ. ඡායාරූපය - සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						මහියංගනයේ මහ පෙරහර
						
			 
			මහියංගන මහ සෑ රදුන් හා ශ්‍රී සුමන සමන් දෙවිදුන් වෙනුවෙන් උපහාර 
			දැක්වීමේ ඌව බින්තැන්නේ වාර්ෂික පූජා මංගල්‍යය සමය අගෝස්තු 28 දින 
			රාත්‍රි 11. 47 ට ලැබූ සුබ මොහොතින් චාරිත්‍රානුකූලව දේවාල පරිශ්‍රයේ 
			මංගල කප සිටුවීමෙන් ආරම්භ කැරිනි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 බිනර පුර පසළොස්වක පෝය 
					බිනර පුර පසළොස්වක පෝය 
					සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා 
					සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  
					සැප්තැම්බර් 11 වන ඉරිදාය. 
					 
					මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |