|
ධර්ම දේශනාව: සසර කතරෙන්
එතෙරවීමට....
ආර්ය මාර්ගය කියන්නේ සත්‍ය වූ උසස්ම මාර්ගයයි. පුද්ගලයා වැරැදි
මාර්ගයෙන් මුදාගෙන සුමගට නිවැරැදිමගට යාමට ආර්ය මාර්ගය පැහැදිලි කළා.
නුවණැති පුද්ගලයා තාවකාලික සතුටට වඩා දිගු කාලීන සැනසුම ලබන්නට මාර්ගය
සකස් කරගන්නවා. තාවකාලික සතුට තුළ හැමදාම දුක පවතිනවා. එනිසා ධර්මය
තුලින්
සැමදා සැනසුම් ලැබිය හැකිවේ.
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය
සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා
සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|