|
භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි?
“අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්‍රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ
අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ
ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ
සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන්
යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින් මිතුරන්
ෙම් කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස
ගෙන එයි.”
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය
සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා
සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
සැප්තැම්බර් 11 වන ඉරිදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|