බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			සමණබැද්දේ වනරතන හිමියන්ගේ
			ජන්ම දින සමරා පින්කම්
			
			 
			කොස්ගම ශ්‍රී සුධර්ශනාරාමාධිපති ප්‍රවීනාචාර්ය සමණබැද්දේ වනරතන 
			හිමියන්ගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් මෙම මස 17 වන දා සර්ව රාත්‍රික 
			පිරිත් දේශනාවක් සහ පසුදින 18 උදේ සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනමනු 
			ලැබේ. එම පුණ්‍යෙීත්සවය සංවිධානය කරනු ලබන්නේ සතරපේරුවේ දායක සභාව හා 
			ප්‍රදේශ වාසීන් විසිනි.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
	
		| 
					 බිනර පුර පසළොස්වක පෝය 
					බිනර පුර පසළොස්වක පෝය 
					සැප්තැම්බර් 11 වන දා ඉරිදා අපරභාග 01.13 ට ලබයි. 12 වන දා 
					සඳුදා අපර භාග 03.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  
					සැප්තැම්බර් 11 වන ඉරිදාය. 
					 
					මීළඟ පෝය සැප්තැම්බර් 20 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |