සංඝමිත්තාරාමයේ දී දම් දෙසුම්
			
			 
			කොළඹ 09 එලියස්පෙදෙස, සංඝමිත්තා විහාරයේ දී 2600 ශ්‍රී සම්බුද්ධත්ව 
			ජයන්ති වර්ෂය වස්කාලය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ධර්ම දේශනා 
			මාලාවක් පැවැත්වේ. එම දම් දෙසුම් ඉරිදා දිනයන්හි සවස 05 සිට 06 දක්වා 
			පවත්වනු ලැබේ. 
			ඒ අනුව , සැප්තැම්බර් 18 වන දා ශාස්ත්‍රවේදී බොරලන්කඩ විමලතිස්ස 
			නාහිමියන් විසින් ද, ඔක්තෝම්බර් 02 වන දා ශාස්ත්‍රවේදී කොරසේ මහින්ද 
			නාහිමියන් විසින්ද පවත්වනු ලැබේ.  |