ඉන්දියාවේ බෞද්ධ උරුමය රැකගැනීමට
සුදුසුකම් ඇති භික්ෂු පරපුරක් අවශ්‍යයි - අස්ගිරි මහ නාහිමි
ඉන්දියාවේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට සහ ධර්ම ප්‍රචාරය සඳහා
සුදුසුකම් ඇති භික්ෂු පරපුරක් සැදිය යුතු යැයි ස්‍යාමෝපාලිවංශික මහා
නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම
ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවැසූහ.
ඉතිරිය»
භික්ෂුණී ශාසනයේ
පුනරුදය
පහත පළවන්නේ 2011 අපේ‍්‍රල් 17සහ 25 යන දෙදින බුදුසරණ පත්‍රයේ පළකරන ලද
අමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ, සවුත් හාර්ඩ්ලිහි මවුන්ට් හෝලියෝක්
කෝලීජියේ, ආගම පිළිබඳ අනුගාමි මහාචාර්ය සුසන්න මිරෝසින්ගේ
Celebrating the revival of Bhikkhuni order නිබන්ධනයේ පරිවර්තනයයි.
ක්‍රි.පූ තුන්වැනි සියවසේ දී සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී ලංකාවේ
ථෙරවාදී භික්ෂුණී ශාසනය පිහිටුවන ලදී. භික්ෂු ශාසනය සමඟ භික්ෂුණී
ශාසනයත් දහවැනි සියවසේ අග හෝ එකොළොස්වැනි සියවසේ මුල සමය තෙක්
සමෘද්ධිමත්ව පැවැතිණ. එහෙත් ඒ වනවිට උදාවුන යුද කාල පරිච්ඡේදය විසින්
සසුන් දෙක ම අභාවයට යැවිණි. ඉක්බිති බුරුම සහ තායිලන්ත භික්ෂූන්ගේ මඟ
පෙන්වීම යටතේ් භික්ෂු ශාසනය කිහිප වරක් පුනර්ජීවයක් ලබා ගත්තත්
භික්ෂුණී ශාසනයට ඒ වාසනාව උදාවූයේ නැත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැපත විපත ගෙන දෙන
සිත
වීර්ය කරව්, සම්බුද්ධ ශාසනයේ
ප්ර්රතිපත්ති වශයෙන් යෙදෙව්, බට දඬුවෙන් කරන ලද ගෙයක් ඇතෙකු පොඩිකර
දමන්නා සේ මාරසේනාව පාගාදමව්, යමෙකු මෙම ධර්ම
විනයෙහි අප්‍රමාදීව වාසය කරන්නේ නම් ඔහු ජාති දුක්ඛයන් දුරුකොට සසර
කෙළවර කරන්නේය
ඉතිරිය»
|