|
ධර්ම දේශනාව: සැපත විපත ගෙන දෙන
සිත
වීර්ය කරව්, සම්බුද්ධ ශාසනයේ
ප්ර්රතිපත්ති වශයෙන් යෙදෙව්, බට දඬුවෙන් කරන ලද ගෙයක් ඇතෙකු පොඩිකර
දමන්නා සේ මාරසේනාව පාගාදමව්, යමෙකු මෙම ධර්ම
විනයෙහි අප්රමාදීව වාසය කරන්නේ නම් ඔහු ජාති දුක්ඛයන් දුරුකොට සසර
කෙළවර කරන්නේය
ඉතිරිය»
|
|
වෙසක් අව අටවක පෝය
වෙසක් අව අටවක පෝය මැයි මස
24 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.32 ට ලබයි.
25 වන දා බදාදා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 24 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජූනි 01 වන දා
බදාදා ය. |
|
|
|
|
|
|