|
ධර්ම දේශනාව: සසර කතරෙන් එතෙර වන්නට
බුදුරජාණන් වහන්සේ
සර්වඥතා ඥානයෙන්
අවබෝධ කරගෙන දේශනා කරපු නිරය ගැන සිතා බලන්න.
ඒ වගේම බහුතරයක් දිව්‍ය ලෝක පිළිගන්නේත් නෑ. ඒ වගේම නැවත ඉපදීම
පිළිගන්නෙත් නෑ.
මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරල දෙවැනි දවසෙම දේශනා කළේ දේවදූත
සූත්‍රය.
ඒ ලංකාවාසි පිරිස නිරයෙන්
ගලවා ගන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පිළිගන්නෙ නැත්නම් අදහා ගත්තෙ
නැතිනම් අපි කරන
සම්බුද්ධත්ව ජයන්තිය
සැමරීම මොකක්ද?
ඉතිරිය»
|
|
වෙසක් පුර පසළොස්වක පොහොය
වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා
සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය.. |
|
|
|
|
|
|