|
බුදු සිරිතේ අවසන් දවස
බුදුහු අනඳ හිමියන් අමතා බුදුරදුන් උපන් බුදු වූ පළමුව දම් දෙසූ හා
පිරිනිවන් පෑ තැන් සංවේදනීය ස්ථාන බවත් ඒ තැන් බලා සංවේග උපදවා
පුදපූජා පැවැත්වීමෙන් සැදැහැවතුනට මහත්ඵල මහානිශංස ලැබෙන බවත් දේශනා
කළහ. අනතුරුව ස්ත්‍රීන් කෙරේ භික්ෂූන් කෙසේ පිළිපැදිය යුතුදැයි
අනඳ තෙරුන් ඇසූ පැනයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ ඔවුන් හා
කතා කිරීම පැහැර නොහැරිය හැකිනම් සිහිනුවණින් පිළිපැදිය යුතු බවය.
ඉතිරිය»
|
|
වෙසක් පුර පසළොස්වක පොහොය
වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා
සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය.. |
|
|
|
|
|
|