| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 දෙවන පදවි 
										ප්‍රාප්තියෙන් පසුව ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ ආර්යාව 
										ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගත් 
										අවස්ථාව. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම 
										සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහ සඟ රුවන ද 
										උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න 
										දිවුල්ගනේ, උතුරු මැද ප්‍රධාන ඇමැති බර්ටි 
										ප්‍රේමලාල් දිසානායක, අමාත්‍ය එස්.එම්. 
										චන්ද්‍රසේන යන මහත්වරු ද මෙහි වෙති. 
										ඡායාරූප - වෝල්ටර් දයාරත්න, අනුරාධපුර 
										දිසා විශේෂ.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						සම්බුද්ධත්ව ජයන්ති 
			කෙටි චිත්‍රපට උළෙලේ සජීවිකරණ අංශයට ඇරැයුමක්
						
			 
			වර්ෂ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව, ආසියා 
			ආලෝක පදනම, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පදනම සහ 
			ඕ.එස්.ටී. කැඩ් පුහුණු ආයතනය එක්ව පවත්වන ජාත්‍යන්තර කෙටි චිත්‍රපට 
			උළෙලෙහි සජීවීකරණ කෙටි චිත්‍රපට අංශය සඳහා සහභාගි වීමට අදාළ 
			ක්‍ෂේත්‍රයෙහි දැනුමක්, කැමැත්තක් ඇති සියලු දෙනාට ආරාධනා කෙරේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර පසළොස්වක 
					
					උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා 
					සඳුදා අපර භාග 02.48 ට ලබයි. 
					21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය. 
					මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |