| 
							
					 | 
					
						අවබෝධය මිථ්‍යාවක් ද?
						මේ පරිවර්තනය ජැක් කොන්ෆීල්ඩ්ගේ 
						Enlightenments මැයින් වූ 
			නිබන්ධනයෙකි. එය උපුටා ගන්නා ලද්දේ කැලිෆෝර්නියාවේ බර්ක්ලේහි පළ කැරෙන 
						Enquiring Mind සඟරාවේ 2010 කලාපයෙනි. ජැක් කොන්ෆීල්ඩ් තායිලන්තය, 
			ඉන්දියාව සහ මියන්මාරයේ ආශ්‍රමයන්හි බෞද්ධ භික්ෂුවක ලෙස පුහුණුව ලද්දේ 
			ය. ඔහු 1974 සිට අන්තර්ජාතික මට්ටමින් භාවනාව උගන්වා ඇත. රුක් 
						Insight Meditation Society and Spirit Rock Meditation ආයතනයේ 
			ආරම්භක ගුරුවරයා ය. ඔහු The Buddha is Still 
						Teaching මැයින් අලුතින් ම 
			පළ වූ කෘතිය ඇතුළු තවත් ග්‍රන්ථ බොහෝ ගණනක කර්තෘවරයා ද වෙයි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර පසළොස්වක 
					
					උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා 
					සඳුදා අපර භාග 02.48 ට ලබයි. 
					21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය. 
					මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |