බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			උපහාර පිදීම 25 වන දා 
			මලේගොඩ දී
			
			 
			ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 40 වැනි සංවත්සරයට සමගාමීව 
			දම්පල් පදනමේ උත්තරීතර අනුශාසක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර 
			මහනාහිමියන්ගේ 102 වැනි ජන්ම දිනය අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර 
			මහනාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය අතිපූජ්‍ය මාතර විමලරතන මහනාහිමියන්ගේ 
			96 වැනි ජන්ම දිනය අතිපූජ්‍ය කොස්ගොඩ සිරි සරණංකර මහනාහිමියන්ගේ 75 
			වැනි ජන්ම දිනය සහ දම්පල් පදනමේ මහා ලේඛකාධිකාරී මලේගොඩ නන්ද 
			නාහිමියන්ගේ 65 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් උන්වහන්සේලාට උපහාර 
			පිදීම හා 2010 ජාතික සම්මාන ප්‍රදානය සපරගමු අමරපුර සද්ධම්මවංස මහා 
			නිකායේ මහානායක අතිපූජ්‍ය කුරුවිට සිරි සරණංකර මහනා හිමිපාණන් වහන්සේ 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය බෝපිටියේ වංශානන්ද 
			නාහිමි සහ අමරපුර සිරි සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය 
			වස්කඩුවේ මහින්දවංස මහනාහිමි ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 25 වැනි දින 
			පස්වරු 2.00 ට පයාගල – මලේගොඩ පුෂ්පාරාම මහා විහාරයේ දී පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර පසළොස්වක 
					
					උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා 
					සඳුදා අපර භාග 02.48 ට ලබයි. 
					21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය. 
					මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |