|
ධර්ම දේශනාව: දමනය කරගත යුතු සිත
ධම්ම
පදයෙහි දැක්වෙන ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙනුයේ අපගේ සිතෙහි ඇති තත්ත්වය
හෙවත් ස්වභාවයයි. දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරීර කූඩුවෙහි
වාසය කරන සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි සඳහන්
වන්නේ.
ඉතිරිය»
|
|
උඳුවප් පුර පසළොස්වක
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා
සඳුදා අපර භාග 02.48 ට ලබයි.
21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය.
මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|