බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ගංගොඩවිල සෝම හිමි 
			7 වන ගුණ සැමරුම
			
			 
			අපවත් වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් 
			පැමිණවීමේ ශතාධික දානමය පින්කම දෙසැම්බර් මස 25 වන දින මහරගම සිරි 
			වජිරඤාණ ධර්මායතනයේ දී පැවැත්වේ. එදින ධර්මායතනාධිපති අම්පිටියේ ශ්‍රී 
			රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 97 වන ජන්ම දිනය නිමිති කැර 
			උන්වහන්සේට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට ද ශිෂ්‍ය භික්‍ෂූන් 
			වහන්සේලා කටයුතු යොදා ඇත.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර පසළොස්වක 
					
					උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 20 වන දා 
					සඳුදා අපර භාග 02.48 ට ලබයි. 
					21 වන දා අඟහරුවාදා අපර භාග 01.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 20 වන දා සඳුදා ය. 
					මී ළඟ පෝය දෙසැම්බර් 28 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |