|
ධර්ම දේශනාව: සසර දුක් විඳින්නේ ඇයි?
මිනිසුන් කායිකව සහ
මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේ ද? යන්න
පිළිබඳව
ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ.
තිලෝගුරු බුදුරජාණන්
වහන්සේගේ දේශනා
තුළ දක්නට ලැබෙන දුක්ඛ
සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට අනිවාර්යෙන්ම
අවධානය යොමු කළ
යුතු වෙනවා.
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා
බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
|
|
|
|
|
|
|